ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රායෝගික සහ විද්‍යාත්මක දේශපාලන පක්ෂයක හිඩැස පුරවමින් එළිදැක්වුනු එක්සත් ජනරජ පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන අරමුදල් සම්පාදනය වෙනුවෙන් ඔබේ දායකත්වය අවශ්‍ය කර තිබේ.
ඔබගේ මූල්‍ය පරිත්‍යාගයන් පහත දැක්වෙන ගිණුම් අංක වෙත යොමු කරන්න.
ඔබගේ පරිත්‍යාගයන් 43 සේනාංකය විසින් එහි මුදල් ලේකම්වරයා සහ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ගිණුම් අංකය වෙත යොමු කළ හැකි අතර, මෙම ගිණුම පූර්ණ විනිවිදභාවයකින් යුක්තව, ගණකාධිකාරීවරයෙකුගේ විගණනයකට යටත්ව පවත්වාගෙන යයි. එබැවින් ඔබගේ මූල්‍ය පරිත්‍යාගයන් කිසිදු ආකාරයකට අපතේ යාමක් හෝ අවභාවිතාවීමක් සිදු නොවන බවටත්, ඒවා පක්ෂයේ උන්නතිය සඳහා පමණක් යෙදවෙන බවටත් අපි සහතික වෙමු.
ස්තූතියි