දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
“සමගි ජනරජයක්, දේශය වෙනුවෙන් එක්වෙමු.” මොනරාගල දිස්ත්‍රික් ජන හමුව පසුගිය (04) දින සෙවනගලදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කඩුවෙල ආසනයේ සුහද හමු මාලාවක් පවත්වන ලදී. මෙම හමු සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක, හිටපු නාගරික […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කොලොන්නාව ආසනයේ සුහද හමු මාලාවක් පවත්වන ලදී. පක්ෂ කඩුවෙල සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා ද මෙම […]
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිත හමුවක් අද (01) දින එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ. […]