දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
ජනාධිපතිවරණයේ දැන් සටන පවතින්නේ ‘රට අඳුරට’ ගෙන යනවා යයි පොළොවේ පස් කන අනුර දිසානායක සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් ප්‍රේමදාස අතර බව, එක්සත් […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් මීරිගම ප්‍රදේශයේ දී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතාද මේ සඳහා සහභාගී […]
එක්සත් ජනරජ පෙරමුණේ වෘත්තිය සමිති එකමුතුව විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සඳහා, සිදුකරන ගෙන්ගෙට යෑම සහ පත්‍රිකා බෙදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක විය.
මඩකලපුව ඔට්ටමාවඩු ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සහභාගිවූ රැස්වීම පසුගියදා පැවැත්විණ. මෙය නැගෙනහිර පලාත් තරුණ සසම්බන්ධීකාරක, එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික, මර්ෂුක් මොහොමඩ් සහ මොහොමඩ් ෆාරිස් යන මහත්වරුන් විසින් මෙම ජන […]
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරනු පිණිස පැවති කුඩා ජන හමුවක් එක්සත් ජනරජ පෙරමුණේ කාරක සභික මැද කොළඹ ආසන සංවිධායක සචිත් රණසිංහ මහතා විසින් මැද […]
අම්පාර සෙන්ට්‍රල් කෑම්ප් ප්‍රදේශයේ එක්සත් ජනරජ පෙරමුණු ජන හමුව පසුගියදා පැවැත්විණ. අම්පාර එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංද නායක තානිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවත්විණ. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණු උප […]
එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ආසනයේ නුගපේ කොට්ඨාසයේ සරෝජා මන්ත්‍රීතුමියගේ මූලිකත්වයෙන් ජන හමුවක් සංවිධානය කර තිබිණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අජිත් […]
එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා සහභාගි වූ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ධර්මා මහත්මිය ගම්පහ සංවිධානය කල ජන හමුව.. සියලුම ඡායාරූප මෙතැනින්… https://web.facebook.com/share/p/14P6YK8iiV
සමගි ජනරජයක්! දේශය වෙනුවෙන් එක්වෙමු! – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම පිණිස පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා හෝමාගම සුහද හමු මාලාවක් පවත්වන ලදී. මෙම හමු සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ හෝමාගම සංවිධායක, තරිඳු දිලීප ගමගේ […]
September 17, 2024
September 16, 2024