දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගිය (30) සවස පන්නිපිටිය ඇරැව්වක දිල්ශාන් මුතුකුමාරණ මහතාගේ නිවසේ පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ සභාපති […]
එක්සත් ජනරජ පෙරමුණේ ආසන සංවිධායක, සම්බන්ධීකාරක පත්වීම් ලබාදීම ඊයේ (27) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනාවක මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, පක්ෂ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ‘කඩුවෙල කාන්තා හමුව’ ඊයේ (27) සවස කඩුවෙල, වඳුරම්මුල්ල බුරුම විහාරස්ථ ශාලාවේදී පැවැත්විණ. මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පැවති කුඩා ජන හමුවක් ඊයේ (26) සවස ඇල්විටිගල මාවත ප්‍රජා ශාලාවේදී පැවැත්විණ. නැගෙනහිර කොළඹ ආසන සම්බන්ධීකාරක K.සුපුනි ඉරෝශිනී පෙරේරා […]
එක්සත් ජනරජ පෙරමුණු සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කළ ‘නෙල්ලි හැන්දෑව’ ගීතමය වැඩසටහන ඊයේ (25) සවස තලකොටුව උද්‍යානයේ ‘කිඹුලා Yard’ හිදී පැවැත්විණ. සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ලේකම් සෝමලතා හේරත් මැණිකේ ඇතුළු කණ්ඩායම […]
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී ප්‍රකාශ කළේ අනියම් ආකාරයෙන් රටේ ජාතික ධනය සොරකම් කරගෙන උපයන කළු සල්ලි සියල්ලම රාජසන්තක කරන බවය. නමුත් ඔහුගේ අනාගත රජයක […]
• රටට දැන් මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි අවශ්‍යම ජනාධිපතිවරණය පැවැත්වීමයි.• රටේ ආර්ථික ප්රශ්නය 2028 ට කල් දාලා. 2028න් පස්සේ ආණ්ඩුවට ඕනෙ ණය ගෙවන්න වැඩපිළිවෙළක්. ඒ දක්වා රටේ ආර්ථිකය […]
එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ (14) මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී අති සාර්ථකව පැවැත්විණ. සියලුම ඡායාරූප සඳහා පිවිසෙන්න.. https://www.facebook.com/share/p/CbHs4gukeqpUji98
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ හමුවක් ගුණසිංහපුර බෝධිරුක්ඛාරාම විහාරයේදී ඊයේ (12) සවස පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික, තරුණ අංශයේ විධායක සභික […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් කළුබෝවිල ප්‍රදේශයේදී පසුගිය දා පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ දෙහිවල සම්බන්ධීකාරක හරිත් මිහිසර මහතා විසින් […]