දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
ආසියානු කලාපයේ ආර්ථික උපායමාර්ගික විශ්ලේෂණයන් සිදු කරන Verité Research ආයතනයේ නියෝජිතයන් පිරිසක් අද (13) පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා හමු විය. […]
එක්සත් ජනරජ පෙරමුණ සහ නිවහල් ගුරු විදුහල්පති සංසදය අතර විශේෂ සාකච්ඡාවක් අද (7) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ. අධ්‍යාපන පද්ධතියේ දීර්ඝකාලීනව පවතින ගැටළු කඩිනමින් විසඳාගැනීම සම්බන්ධව මෙහිදී දෙපාර්ශවය […]
පසුගිය දිනවල පැවති අසාමාන්‍ය වර්ෂාපතනයත් සමග ගම්පහ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්වය නිසා දාරළුව, අකරවිට, මාකෙවිට, කොස්ඕවිට, පහලගම, ගම්පහ නගරයේ ජා ඇල සහ කොළඹ බස් නැවතුම්පොලවල් ඇතුළු විශාල ප්‍රදේශයක් […]
ලංකාවේ ඊළඟ නායකයා හදන දේශපාලන සන්ධානයේ තීරක බලවේගයක් බවට එක්සත් ජනරජ පෙරමුණ පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. රට බංකොලොත් වීම සඳහා වග […]
බංකොළොත් බවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරෙහි සහකම්පනයකින් යුතු මානුෂික වැඩපිළිවෙළක් ලෙස එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සියලු සබුද්ධික දේශපාලන පක්ෂ, සංවිධාන සහ පූජ්‍ය පක්ෂය […]
ඊයේ (01) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව ඇමතූ, තරුණ අංශයේ නායක, එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා; “අද […]
මීට වසරකට පෙර දොරට වැඩි එක්සත් ජනරජ පෙරමුණ වසරක් වූ කෙටි කාලයක් තුළ විශාල පක්ෂයක් බවට පත් කිරීමට වෙහෙස මහන්සි වූ සියළු දෙනාටම ස්තුතිය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ […]
බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින්, ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක් , නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා […]
එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අද (01) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්විණ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම […]