දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
ජනාධිපතිවරණයද..? ජනමත විචාරණයද..? එක්සත් ජනරජ පෙරමුණ ජනරජ කතිකා වැඩසටහන අද (25 දින) පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පැවැත්වින.
එක්සත් ජනරජ පෙරමුණේ පුස්තකාලය වෙත, පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි මහතා විසින් තම පොත් එකතුවක් පරිත්‍යාග කරන ලදී. අද (25) මහලියනආරච්චි මහතා විසින් එම පොත් එකතුවෙන් […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගිය (16) පන්නිපිටිය රුක්මලේ වරුණ වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවැත්විණ. මෙම හමුව සම්බන්ධීකරණය කළේ නිහාල් ගජසිංහ […]
ජන දුක නිවන එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පිළිබඳ මහරගම ජනතාව දැනුම්වත් කිරීම සඳහා පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේ මහරගම නගරයේ දී පැවැත්වුණේ එක්සත් ජනරජ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ (16) ජනහමුව – පනාගොඩ, කොම්පයාහේන පාර, ආර්. රන්ජන් ලක්මාල් මහතා ගේ නිවසේ දී පැවැත්විණ. මෙම […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ (16) පනාගොඩ, පැළෑදගොඩ පාර, රණවිරු ගම්මානය, අංක 550/51 C, අයිරාංගනී මාරසිංහ මහත්මිය ගේ නිවසේ දී […]
එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය මගින් ඊයේ (15) පස්වරුවේ මැද කොළඹ පංචිකාවත්ත කොට්ඨාශයේ ජනහමුවක් සංවිධානය කර තිබිණ. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක, පක්ෂ සභාපති, විශේෂඥ […]
එක්සත් ජනරජ පෙරමුණ මාතර දිස්ත්‍රික් සංවිධානය මගින් මාතර තිහගොඩ ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූ ගම්වාසීන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් අද (ජුනි15) දින පෙරවරුවේ කිතලගම නාගරුක්ඛාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී. මෙය සංවිධානය වූයේ […]
පසුගිය මැතිවරණවලදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ වෘත්තීයවේදීන් පිරිසක් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර විශේෂ සාකච්ඡාවක් මිරිහාන one […]
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නායකයන් අතර හමුවක් ඊයේ (13 ) සවස, ජනරජ පෙරමුණු ප්‍රධාන […]