දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
පුද්ගලික අංශයේ රැකියාවෙහි නියුතු නමුත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට එකී ආයතන මගින් කිසිදු නෛතික පදනමකින් තොරව එම සේවකයන්ගේ දේශපාලනයට පිවිසීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණේ […]
එක්සත් ජනරජ පෙරමුණ ඖෂධ ජාවාරම්වලට එරෙහිව දැඩිව පෙනී සිටින බව පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. […]
ඉදිරියේදී වැරදි ඖෂධ භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු වළක්වා ගැනීම සඳහා වත්මන් සිදුවීම් වලට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටී. එහි සාමාජික විශේෂඥ වෛද්‍යය නිලුපුල් පෙරේරා […]
බංකොලොත්බවට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ආර්ථික ස්වෛරීභාවය අහිමිව ගොස් තිබේ. මේ නිදහස් දිනයේ දී අපි අධිෂ්ඨාන කරගත යුත්තේ, මේ අහිමි වූ ආර්ථික ස්වෛරීභාවය නැවත දිනාගැනීමටය . ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගණනාවක් හරහා […]
රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ ලබන දා හතරවනදා ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රාජ්‍ය ආදායම අඩුවී තිබේ. වසර තුනක් ඇතුළත රාජ්‍ය ආදායම […]