දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එය නොසළකා, අවශ්‍ය දෙයක් සම්මත කිරීම භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයට පාර්ලිමේන්තුව […]
රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරිණ. […]
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ […]
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීම උදෙසා දේශපාලන මණ්ඩල සභිකයන් දිස්ත්‍රික් සංවිධාන වලට අනුයුක්ත කරන ලදී. මේ අනුව පක්ෂ සභාපති, විශේෂඥ […]
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව […]
රට මෙහෙයවිය යුතු දිශාව සම්බන්ධයෙන් වැදගත් පෙර දැක්මක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇතැයි දේශපාලනඥයෝ පවසති. වත්මන් ගැටලුවලින් රට මුදාගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය වෙයි. එක්සත් ජනරජ පෙරමුණ එවැනි සැළසුමක් […]
දේශීය නිෂ්පාදනවලින් සමන්විත ආහාර වේලක් පාසල් දරුවන් වෙත නොමිලයේ ලබාදීමට එක්සත් ජනරජ පෙරමුණ සැලසුම් කරයි. ළමුන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට එය පිටිවහලක් වන බව පෙරමුණෙහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් […]