දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (30) පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ පවතින […]
ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් ඇති වී තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රජා මූල සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (30) එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවීමට […]
එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ ආසන ජනරජ සභාව ජනවාරි 27 වන දින මිරිස්වත්ත KAZE Restaurant හිදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම හමුව සංවිධානය […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම අඳුරත්විල ‘රන්මුතු රෙස්ට්’ හිදී පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වෙනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ඩිලාන් ද සිල්වා මහතාගේ නිවසේ පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර The Lion Rest උත්සව ශාලාවේදී පැවැත්වින.බෙන්තර චන්දි කමල් […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනවාරි 26 වන දින තෙල්වත්ත තොටගමු රන්පත් රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලැබ අනතුරුව […]
ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව ගොඩනගන ලද ‘ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ජනවාරි 23 වෙනිදා ජනරජ පෙරමුණු […]