සමගි ජන සන්ධානයේ මැද කොළඹ ආසනයේ පංචිකාවත්ත කොට්ඨාශයේ මැතිවරණ කාර්යාලය, එක්සත් ජනරජ පෙරමුණු පංචිකාවත්ත කොට්ඨාශ නායක M.I.M. ඉන්ෆාස් මහතාගේ සංවිධානයෙන් පසුගිය (06) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
මෙම අවස්ථාව සඳහා කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක මන්සිල් මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික රජික කොඩිතුවක්කු, එක්සත් ජනරජ පෙරමුණු මැද කොළඹ ආසන සංවිධායක සචිත් රණසිංහ යන මහත්වරුන් සම්බන්ධ විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1WhQJuKcNJ