සමගි ජන බලවේගයේ කැස්බෑව ආසනයේ නීලම්මහර කොට්ඨාශයේ පැවති ජන හමුවක් සඳහා ඊයේ (19) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් හිටපු කෘෂිකර්ම ඇමති ගාමිණී තිලකසිරි මහතා, එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
සියලු ඡායාරූප මෙතැනින්:
https://www.facebook.com/share/p/1AFKFq1uvC