“සමගි ජනරජයක්, දේශය වෙනුවෙන් එක්වෙමු.” මොනරාගල දිස්ත්‍රික් ජන හමුව පසුගිය (04) දින සෙවනගලදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, උප සභාපතිවරුන් වන තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, නියෝජ්‍ය ලේකම්, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක රමින්ද මදුරසිංහ මහතා විසිනි.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/19D3NPZ72v