විදුලි සංශෝධන යෝජනාවෙන් අනිවාර්යෙන්ම කර්මාන්ත, හෝටල් හා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා 20%ක වත් විදුලි ගාස්තු අඩු කිරීමක් ලබා දිය යුතුමයි. ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවත් මීට වඩා අඩු කරන්න පුළුවන් - LECO හිටපු සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර