වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා ලංවිමය අඩු ම තරමින් පාරිභෝගිකයෙක්ගෙන් මේ මාස 6 ට රු. 15,000 ක් අරන් තියෙනවා. ඒ බිලියන 120 ලාභය ගත්ත පොළියත් එක්ක මේ ගාස්තු සංශෝධනයේ දී මහජනයාට ආපසු දෙන්න. අධික ගාස්තු සම්පාදනයකින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වෙන්න. - පාඨලී චම්පික රණවක