සමගි ජන සන්ධානයේ ජය තහවුරු කරණු පිණිස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් පැවති කුඩා ජන හමුවක් මාලඹේ මුත්තෙට්ටුගොඩ ගුණවතී මහත්මියගේ නිවසේ දී ඊයේ (29) සවස පැවැත්විණ.
එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංවිධානය කළ හමුව සඳහා කඩුවෙල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා කඩුවෙල හිටපු නගරාධිපති ජි.එච්.බුද්ධදාස මහතා ද සහභාගී විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/14v4sX1EkN