එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වන දින ගාල්ල දිස්ත්රික්කයේ බෙන්තර The Lion Rest උත්සව ශාලාවේදී පැවැත්වින.බෙන්තර චන්දි කමල් මහතා විසින් සංවිධානය කළ මේ අවස්ථාව, එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදී.