එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ (16) පනාගොඩ, පැළෑදගොඩ පාර, රණවිරු ගම්මානය, අංක 550/51 C, අයිරාංගනී මාරසිංහ මහත්මිය ගේ නිවසේ දී පැවැත්විණ.
මෙම ජනහමුව සංවිධානය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ පළාත් පාලන ආයතන කටයුතු නියෝජ්‍ය ලේකම්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරිඳු දිලීප ගමගේ මහතා විසිනි.