එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගිය (16) පන්නිපිටිය රුක්මලේ වරුණ වික්රමසිංහ මහතාගේ නිවසේදී පැවැත්විණ.
මෙම හමුව සම්බන්ධීකරණය කළේ නිහාල් ගජසිංහ මහතා විසිනි.