එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගියදා දෙපානම පන්නිපිටිය සමගි ජනරජයේ කොට්ඨාශ සංවිධායක අශෝක ප්රනාන්දු මහතාගේ නිවසේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්රී රොඩ්නි ප්රේෂර් මහතාද සහභාගී විය. හමුව සම්බන්ධීකරණය කළේ මහරගම සංවිධායක විශ්රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා විසිනි.
සියලු ම ඡායාරූප මෙතැනින්:
https://www.facebook.com/share/p/1AMuFnVtbf