එක්සත් ජනරජ පෙරමුණේ පුස්තකාලය වෙත, පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි මහතා විසින් තම පොත් එකතුවක් පරිත්‍යාග කරන ලදී.
අද (25) මහලියනආරච්චි මහතා විසින් එම පොත් එකතුවෙන් පොත් කිහිපයක් සංකේතාත්මකව පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත භාර දුන් අවස්ථාව..