ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට සමගාමීව එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය වන ජනරජ කාන්තාවෝ- Republic Women හි පත්වීම් ලිපි ප්රදානය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ, 8 ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
මෙහිදී පත්වීම් ලිපි ලබාගත් ජනරජ කාන්තා සංවිධායිකාවන් මෙසේ ය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සහ ජනරජ කාන්තාවෝ සභාපතිනී ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය ද එක්ව සිටියාය.