රාමධාන් ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රේමයේ මාසයයි..
උස් පහත් බේදයක් නැතිව, සියල්ලන්ම අල්ලාහ් දෙවියන්ගේ සමානාත්මතාවයේ පණිවුඩයෙන් බැඳ තබන රාමසාන් උපවාස සමය, තමන් උපයන ධනය අනෙක් අය සමඟ බෙදා ගැනීමේ හා නිහතමානී වීමේ මාසයයි.
එක්සත් ජනරජ පෙරමුණේ ” ජනරජ කාන්තාවෝ” දවටගහ පල්ලියේදී උපවාස ඇරීමේ අවස්ථාවට සහභාගී වූ මොහොත.