එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ඊයේ (22) දින පැවැත්විණ.
මේ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, නියොජ්‍ය ලේකම්( අරමුදල්), ගම්පහ අසන සංවිධායක, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
සියලු ම ඡායාරූප මෙතැනින්:
https://www.facebook.com/share/p/18xPwhhyDB