එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පැවති කුඩා ජන හමුවක් ඊයේ (26) සවස ඇල්විටිගල මාවත ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.
නැගෙනහිර කොළඹ ආසන සම්බන්ධීකාරක K.සුපුනි ඉරෝශිනී පෙරේරා මහත්මිය විසින් සංවිධානය කළ මෙම හමුව සඳහා පක්ෂ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර,මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු, මැද කොළඹ සංවිධායක මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, මොහොමඩ් ඉන්ෆාස් ඇතුළු පිරිසක්ද සහභාගී විය.
ඡායාරූප පහත සබැඳියෙන්:
https://web.facebook.com/share/p/KQS8XUkRCVfZtqJw