එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක්, මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (07) දින සවස පැවැත්විණ.
මෙම ජනහමුව සංවිධානය කළේ තුවාන් හලීම් මහතා විසිනි. පක්ෂය නියෝජනය කරමින් මැද කොළඹ සම්බන්ධීකාරක මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා, අසීසා ෆලීල් යන මහත්ම මහත්මීන් සහභාගී විය.